- කටින චීවර පූජා කිරීම.
- අට පිරිකර පූජා කිරීම.
- සේනාසන තැනීම හා නඩත්තු කිරීම.
- බුද්ධ ප්‍රමුඛ සිව්වනක් පිරිසට දානය පිළිගැන්වීම.
- සද්ධර්මය ලිවීමට පටිගත කිරීමට හා බෙදා හැරීමට ආධාර කිරීම.
- සග පරපුරේ පැවැත්මට ඉඩම් හා නියමිත් ඉඩ කඩ පූජා කිරීම.
- බුද්ධ රූප සහ පිළිම සැදීම.
- සංඝයා වහන්සේ ගේ පරිහරණය උදෙසා වැසිකිලි සහ දිය නෑම වැනි කටයුතු සදහා අවශ්‍ය ස්ථාන සකස් කර පූජා කිරීම.
No comments:
Post a Comment